Published by : Rasika , Date: 2024-11-19
අප විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන අභිමානවත් සුමගුල් පා ගමන 2024-11-23 දින ප.ව. 1.00 ට විද්‍යාලය අසලින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. විද්‍යාලයීය විදුහල්පති තුමියගේ ප්‍රධාන මෙහෙයවීම යටතේ ගුරු මහත් මහත්මීන්ගේ පූර් ණ අධීක්ෂණයෙන් මෙම අනගිභවනීය අවස්ථාව උත්කර්ශවත් ව පැවැත්වීමට නියමිත ය.
Published by : Rasika , Date: 2024-10-09
අප විද්‍යාලයේ වාර් ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2024-10-11 වන සිකුරාදා දින ප.ව. 2.00 ට වැලිගම නගර ශාලාවේ දී පැවැත්වීමට සූදානම් කර ඇති අතර එහි ප්‍රදාන ආරාධිත වශයෙන් විද්‍යාලයේ කීර් තිමත් ආදි ශිෂ්‍ය රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපත් පි.කේ. සුභාෂ් ජයසිංහ මැතිදුන් හා මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදුවේ.
Published by : Rasika , Date: 2024-05-22
වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මංජරි-ලේඩි-ජේ ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ ජේ.ජි. සුමනපාල මැතිතුමා අනුස්මරණය පිණිස නව සම්බුද්ධ මන්දිරය අනුරුද්ධ විජේරත්න මැතිදුන් හා ජයනි සුමනපාල විජේරත්න මැතිනිය විසින් 2024-03-15 දින සිසු අයිතියට පවරන ලදි