ශ්‍රි සුමංගල බාලිකා විද්‍යාලයේ පැවැත්වෙන සියලුම විශේෂ අවස්ථා සේයාරූ ගත කිරීම.
2024-05-29 - ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ අභිනව වෙබ් අඩවිය හා පාසල් කළමනාකරණ තොරතුරු පද්ධතිය එළි දැක්වීම -
Prefects' Induction ceromony 2024.04.08
පාසලට නව බුදු මැදුරක් සාදා එය විවෘත කිරිම 2024.03.14
වාර්ශික දානමය පිංකම 2024.03.15 දින පැවැත්වෙන ලදී.
Annual sportmeet held on 07 of march 2024
SLIIT ආයතනය මගින් පැවැත්වූ softsklls 2024 තරගාවලියේ අවසන් මහා තරගය සදහා අප විද්‍යාලයීය සිසුවියන් තේරී පත් වු වගයි..
පාසලේ වාණිජ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ car wash 2024 වැඩසටහන , 2024.05.02 දින පැවැත්විණි
සුමගුල් වසන්ත උදානය 2024.04.10 දින පවත්වන ලදී
දකුණු පළාත් තරග ගැහැණු ඒකල පහතරට නාග කන්‍යා දෙවන ස්ථානය ගැහැණු සමූහ පහතරට නාරිලතා තෙවන ස්ථානය
සම්බුදු තෙමගුල නිමිත්තෙන් පවත්වන ලද වෙසක් සතියට සමගාමීව පවත්වන ලද ධර්ම දේශනය , වෙසක් පහන් කූඩු තරගය හා කඩල දන්සල