Music Unit - සංගීත අංශය

අප විද්‍යාලයීය පෙරදිග සංගීත අංශය විද්‍යාලයේ සියලු කටයුතු වල දී සංගීතමය දායකත්වය ලබා දෙන අතර 6 සිට 13 වසර දක්වා සිසු දැරියන්ට න්‍යායාත්මක මෙන් ම ප්‍රායෝගික දැනුම ද ලබා දේ


අරමුණු ...

  • ගායන වාදන හැකියාවන්ගෙන් සපිරි ප්‍රශස්ත සිසු දැරියන් පිරිසක් බිහි කිරීම

කාර්යය භාරය ...

  • 6-13 ශ්‍රේණි සිසුන් සදහා සංගීත විෂය දැනුම ලබා දීම
  • සමස්ත ලංකා සංගීත තරග සදහා සිසුන් පුහුණු කොට යොමු කිරීම
  • විද්‍යාලයීය උත්සව අවස්ථා සදහා ගායන වාදන විශේෂාංග සැපයීම
  • විද්‍යාලයීය පෙරදිග සංගීත වාද්‍ය වෘන්දයක් පවත්වාගෙන යාම
සැළසුම් කළ වැඩසහටන්

සිසු වැඩසටහන් හා ජයග්‍රහණ ...

පෙරදිග සංගීත කලාප පළාත් ජයග්‍රහණ - 2024-

** සමූහ වාදන (ගැහැණු - විවෘත) 'සඳකැන් දහරින්' - කලාප ප්‍රථම ස්ථානය (අගෝ. 17), පළාත් දෙවන ස්ථානය (සැප් .02) ** ස්වර ලිපි ප්‍රස්ථාරකරණය - කලාප ප්‍රථම ස්ථානය (අගෝ. 17), පළාත් දෙවන ස්ථානය (සැප් .02) ** ස්වර ලිපි ගායනය - කලාප ප්‍රථම ස්ථානය (අගෝ. 17), පළාත් ප්‍රථම ස්ථානය (සැප් .02)


Header Pic
මෙහෙයවීම
ටී.සී. ජයවර්ධන අයි. නිල්මිණි සුබසිංහ