මාර/ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය - වැලිගම
MR/SUMANGALA BALIKA VIDYALAYA - Weligama
මාතර දිස්ත්‍රික්කයේ හොඳම ද්විතීයීක පාසල බවට පත්වීම...
අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය තුළින් ගුණ නැණ කුසලතා පිරි බාලිකාවන් බිහි කිරීමට සුදුසු පරිසරයක් ගොඩ නැගීම ....
| පාසල් නාමය | මාර/ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය |
| ලිපිනය | හෙට්ටිවීදිය, වැලිගම |
| දිස්ත්‍රික්කය | මාතර |
| කොට්ඨාශය | වැලිගම |
| පාසල් අංකය | 22334 |
| සංගණන අංකය | 07272 |
| ගුරුමණ්ඩලය | 102 |
| සිසුන් ප්‍රමාණය | 2033 |
| අනධ්‍යයන කාර්යය මණ්ඩලය | 35 |
| පන්ති සංඛ්‍යාව | 56 |