Sport Unit - ක්‍රීඩා අංශය

වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩා අංශය සිසු දැරියන්වෙනුවෙන් ක්‍රීඩාවන් 18 ක් ක්‍රියාත්මක කරන අතර සමස්ත ලංකා තරග සදහා සෑම වර්ෂයක දීම ක්‍රීඩිකාවන් යොමු කෙරේ. ක්‍රීඩා අංශය සතුව මානව මෙන්ම ප්‍රාග්ධන සම්පත් බොහාමයක් ඇත


අරමුණු ...

  • මනා සෞඛ්‍ය තත්ත්වයක් සහිත සිසු දැරියන් දායා ද කිරිම
  • පාසලේ ක්‍රීඩාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම

කාර්යය භාරය ...

  • කලාප ක්‍රීඩා තරග සදහා සිසු දැරියන් තෝරා ගැනීම
  • නිවාසාන්තර ක්‍රීඩා වාර් ෂීකව පැවැත්වීම
සැළසුම් කළ වැඩසහටන්

සිසු වැඩසටහන් හා ජයග්‍රහණ ...

නිවාසාන්තර ක්‍රීඩා - 2024

වර්ෂ 5 කට පසු අප විද්‍යාලයීය වාර්ෂික ක්‍රීඩා උළෙල මෙවර සාර්ථක ලෙස පැවැත්වීමට යෙදුණු මෙහිදි මහාමායා නිවාසය මෙවර පළමු ස්ථානය හිමිකරගත් අතර සියලු කටයුතු සාර්ථක කර ගැනීමට විද්‍යාලයේ ගුරුභවතුන් ඇතුළු අධ්‍යයන අනධ්‍යයන සියලු දෙනාගේ කැපවීම අතිමහත් විය.


Header Pic
මෙහෙයවීම
බි.ඒ.ජි. සුසන්තා කුමාරි
ප්‍රධාන ක්‍රීඩා නායිකා ඊ.එම. දම්සරණි
උප නායිකා කේ.එච්. සිතුලි